Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

මෙරට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 557 දක්වා ඉහල ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ දිනය අවසන් වන විට රෝගීන් සංඛ්‍යාව 523 ක් පමණ වූ අතර අද දිනය තුල රෝගීන් 34 ක් වාර්තා වී ඇත.

Related posts

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

දියර කිරි ලීටරයක් රු. 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

colombotoday

“ආර්ථික අපරාධකරුවන්ට දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැහැ”

Admin

ගුරු ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

colombotoday