Colombo Today Local News

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු කිනිසි ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියා.

මේ පිළිබඳව අවධානය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 එසේම මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකවේ අනිත් ජනතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා කියා සිටියේ රටේ අනෙකුත් පළාත්වලත් මේ ආකාරයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක  කළහොත්  මෙවැනි තියුණු ආයුධ සොයා ගැනීමට හැකි බවයි

Related posts

යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරට

colombotoday

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

colombotoday

යුද හමුදා උපකරණ සමග බේරුවලදී 15ක් අත්අඩංගුවට…

colombotoday