Colombo Today Local News

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් ඇයගේ මෙම ප්‍රකාශ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ නළු නිලියන්, ජනප්‍රිය රැල්ලේ පුද්ගලයන් වෙනුවට මනා දැක්මත් ඇති උගත් බුද්ධිමත් චරිත පාර්ලිමේන්තුවට පත්කර ගත යුත බවයි.

Related posts

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්ට ආණ්ඩුවෙන් අල්ලස්

colombotoday

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

කැබිනට් මණ්ඩලය මැයි දිනය කල් දමයි

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday