Colombo Today Local News

එජාප යේ 50ක් ගෝඨා ට එක්වෙන්න සූදානම්, නවත්ත ගත්තේ සල්ලි දීලයි – ජවිපෙ බිමල්

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් ඊට පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50 ක පමණ ප්‍රමාණයක් ඔහුගේ සහයට එකතුවීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව සඳහන් කල බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර එම පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්වීම වැලක්වීමට විශාල මුදල් ප්‍රමාණයන් ලබා දීඇති බවද ඔහු සඳහන් කරයි.

Related posts

සභාග ආණ්ඩුවේ අවසන් තීරණය මහින්ද අතේ

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

colombotoday

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday