Colombo Today Local News

එජාප කෘත්‍යායාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද රැස්වේ !

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යායාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (14)දින පෙරවරු 10ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී, පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව දේශාපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් ම පක්ෂ නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදි අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ඊයේ (13)දින පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගි වු බව වාර්තා වේ.

Related posts

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

colombotoday

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday