Colombo Today Local News

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

මාතර, කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී පොලිස් නිලධාරියෙකු අද (පෙබ. 27) වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පොලිස් නිලධාරියා අද පස්වරු 2:30ට පමණ වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව ය.

මිය ගිය පොලිස් නිලධාරියා අධිකරණයේ රාජකාරියේ නියුතු වෙනත් පොලිස් නිලධාරියෙකුගේ නිල ගිනි අවිය ඉල්ලාගෙන ඩි තබා ගෙන ඇත.

ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ අද මෙලෙස සියදිවි නසා ගෙන ඇතැයි සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි

Related posts

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday