Colombo Today Local News

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

මාතර, කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී පොලිස් නිලධාරියෙකු අද (පෙබ. 27) වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පොලිස් නිලධාරියා අද පස්වරු 2:30ට පමණ වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව ය.

මිය ගිය පොලිස් නිලධාරියා අධිකරණයේ රාජකාරියේ නියුතු වෙනත් පොලිස් නිලධාරියෙකුගේ නිල ගිනි අවිය ඉල්ලාගෙන ඩි තබා ගෙන ඇත.

ඔහු දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ අද මෙලෙස සියදිවි නසා ගෙන ඇතැයි සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි

Related posts

බල්ලෙකුටවත් කන්න බෑ කියා ජනපති කියූ “ශ්‍රී ලංකන්“ කජු මන්ත්‍රී නාමල් රසකර කයි…

colombotoday

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

සේවකයෝ කුඩු නැතුව පොහොර පටවන්න බෑ කියයි

Admin

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

colombotoday