Colombo Today Local News

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

මංගල උත්සව ඇතුළු සියලුම උත්සව අවස්ථා සඳහා අවසර ලබා දෙන්නේ දින 28 ක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවුනහොත් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සඳහන් කර සිටියා.

මැයි මාසයේ විවාහ වෙන අය 10 දෙනෙකුට අඩු ප්‍රමාණයක් සහභාගී කරගෙන එය සිදුකරන ලෙසත් හැකිනම් ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කර එය සිදු කරන ලෙසත් අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියා.

Related posts

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

colombotoday

ප්‍රා සභාපති බට වලට විදින්න පටවද්දී මාට්ටු

Admin

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

දේශපාලකයොත් 60න් යනව නම් ජනතාවගේ කැමති

Admin