Colombo Today Local News

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, මේ වන විට තිබෙන විදෙස් රැකියා සඳහා අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය වන http://www.slbfe.lk/ වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

මේ අතර ජපන් රැකියා අපේකෂකයින් හට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටින්නේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබේ නම් ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි.

මේ සඳහා අදාළ වන නිර්ණායකන් ද පළ කර ඇති දැන්වීමෙහි සඳහන් කර ඇති අතර රැකියා අපෙක්ෂකයින්ගේ “ශරීරයේ කිසියම් ස්ථානයක Tattoo නොතිබීම“, විශේෂයෙන් සැලකිය යුතු කරුණක් ලෙසින් මෙහිදී අවධාරණය කි තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

ත්‍රීවීල් ඉස්සු 05 ක් මාට්ටු. ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින් කළයුතු දේ මෙන්න.

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday