Colombo Today Local News

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

රටේ මහජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2020 අප්‍රේල් මස 22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මහජන ආරක්ෂණ ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

සුෆි මුස්ලිම්වරුන්ට බාදා කරන තබ්ලික් ජමාත් පුජකයා සර්වාගමික ආශිර්වාදයට ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වාගෙන

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

colombotoday