Colombo Today Local News

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

ඉන්දන මිල අද රෑටත් අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර සිටියා.

ලෝක වෙළඳපොලේ ඉන්දන මිල අඩු වෙද්දීත් එජාපය විසින් වැඩිකළ ඉන්දන මිල තමා අඩු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

ඇමති රාජිත සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට

colombotoday

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday