Colombo Today Local NewsUncategorized

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විසි දෙනෙකුගෙන් යතු දූත පිරිසක් අද 13 පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව ගියහ. ජනපතිවරයා වතිකානුවේ ද සංචාරය කිරීමට නියමිත අතර ‍ෆ්‍රැන්සින් පාප් තුමන් බැහැදැකීමටද නියමිත බව වාර්තා වේ.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බටහිර අදිරාජ්‍යවාදී බලපෑම්වලට යටත් වී දෙමළ ඩයස්පොරාවේ උවමනා එපාකම් ඉටුකරමින් රණවිරුවන් පාවා දෙන බවටත්, රට ඉන්දියානු කොළණියක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස්කරමින් සිටින බවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් සිටින බවටත් චෝදනා කරමින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධය පලකරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇති අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට කලු කොඩි ඔසවා ඇති බවද වාර්තා වේ.

12373394_957629910965414_9144151419551272235_n12373196_957629864298752_7651662330433733533_n12369066_957629890965416_798639301156817969_n12313802_957629984298740_6112968931699594757_n

Related posts

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday