Colombo Today Local News

වාහන මිල තවත් ඉහළට !

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන රථ වාහන වල මිල ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.

ජපාන යෙන් මුදලට සාපෙක්ෂව රුපියල කඩා වැටීම හේතුවෙනුයි මෙලෙස මෙරට වෙළදපොලේ ජපන් වාහන මිල ඉහළ ගොස් තිබෙන්නේ.

දැනට ආනයනය කර ඇති වාහනවල මිල මෙයින් ඉහළ නොයන බව පැවසෙන අතර, ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත මිලියන පහක වාහනයක් අවම වශයෙන් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි පැවසෙයි.

Related posts

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

colombotoday