Colombo Today Local News

“ISIS ගැන අමරිකානු අනතුරු ඇගවීම පිළිබද මම මොකුත් දන්නෑ“ – ආරක්ෂක ලේකම්

අයි එස් අයි එස් ත්‍රස්ත්‍රවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු ඇගවීමක් කළ බවට පළවල මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා වබ ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.

අයි එස් අයි එස් ත්‍රස්තයින් විදේශීය ඉලක්කවලට පහර දීම සදහා වෙනත් රටවල සිට සැළසුම් කරන බැවින් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි අමෙරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එවැනි දැනුම්දීමක් සිදු කර ඇති බවට තමන් වෙත මෙතෙක් වාර්තාවී නොමැති බවයි.

nethnews

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

Related posts

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි අලෝසියස් CID අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

colombotoday

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin