Colombo Today Local News

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

කොළඹ, ඇමරිකානු තනාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

මෙම නිලධාරියා තනාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණය නොකොට මුදා හල බවයි ගුවන් තොටුපල ආරංචිමාර්ග සඳහන් කර සිටියේ.

Related posts

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

මාවනැල්ලේ මුල්ලා ඕමාර් කවරෙක්ද?

colombotoday