Colombo Today Local News

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශය යළිත් භීතියෙන් ඇලලී ගොස් තිබෙනවා. ඒ තරුණ දියණියක් සහ මව පමණක් ජීවත් වන නිවසක් අසල කිසියම් පුද්ගලයෙකු ආයුධයක් ද අතැතිව හැසිරුණු බව කියන සිද්ධියක් නිසායි. ඒ හේතුවෙන් මේ වන විට ප‍්‍රදේශයට අතිරේක ආරක්ෂාවක් ද යොදවා තිබෙන බව වාර්තා වනවා.

පසුගිය දා අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පරීෂණ ක්‍රියාත්මක වුවත් මේ වෙන තෙක් අපරාධකරුවන් හදුනාගැනීමට හැකි වී නැහැ.

https://www.youtube.com/watch?v=CddrGaxLyts

unnamed-3unnamed-4

Related posts

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

Admin

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday