Colombo Today Local News

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.

www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා එසේ දිනයක් වෙන්කරගත හැකිය.

මෙරට පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

බෙදුම්වාදය නැවත නැගී එන බව පේනවා.. විග්නේෂ්වරන්ලා ඉන්න තැන දෙමළ මිනිස්සු නෑ

colombotoday

ජනපති කියූ පරිදිම කරයි..! (පළාත් සභා) ඇමති සංශෝධනයක් කර පෙන්වයි…

colombotoday

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

කොරෝනා මර්දනයට දේශීය ආයුර්වේද ඖෂධයක් රෝහල්වලට

colombotoday

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday