Colombo Today Local News

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

චමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

මුලදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබූ අතර පසුව එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව යළිත් එම දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

ඒ අනුව ආගමන හා විගමක කටයුතු සහ ශ්‍රීලාංකික පුරවැසිභාවයට අදාළ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරේ.

Related posts

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

colombotoday