Colombo Today Local News

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් ඒම අවශ්‍යතාව ජනපති ලේකම් කාර්යාලයේ ඇති අතිරික්ත වාහන වලින් ලබාදීමට වැඩසටහනක් සකස් කර තිබේ.

ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ වන විට රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට කටයුතු කර ඇති අතර ජනපතිවරයාම ඒ සඳහා ආදර්ශ ලබාදීමට කටයුතු කළේය.

Related posts

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

colombotoday

මත් කුඩු උවදුර අතුගා දැමිය හැකි එකම පුද්ගලයා ගෝඨාභයයි !

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday

පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

colombotoday