Colombo Today Local News

“අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි.”- සුමන්තිරන්.

එක්සත් ජාතික පෙරමුණ ගෙන එන 20119 අයවැය සදහා දෙමළ ජාතික සංවිධානයේ සහය අවශ්‍යනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ගෙන එන යෝජනාවට එජාපය සහය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.

යාපනය චාවකච්චෙරිහි පැවති දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත්සභා මන්ත්‍රී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Related posts

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

නුවරඑළියෙන් බෝම්බ පිපිරවීමට ගන්නා ඩෙටිනේටර් තොගයක් හමුවෙයි

colombotoday

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday