Colombo Today Local News

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක ඊයේ (23) දා රාත්‍රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසයි.

පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නැතියිද පොලීසිය පවසයි.

බොරලැස්ගමුව රත්තනපිටිය ස්ථානයක මෙම තරඟය පවත්වා ඇති අතර එය රාත්‍රී 9.45ට පමණ අවසන් වි ඇත.

ඉන් අනතුරුව මෙම පහර දිම සිදු කර ඇති බව සඳහන් වේ.

Related posts

හතුරුසිංහ ඉවතට…

colombotoday

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

colombotoday

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday