Colombo Today Local News

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදූෂ් සමග සිටි ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ලබන මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය කටයුතු සිදුකරන බවයි.  

මේ අතර අදාළ සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා එරට පොලිසිය මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත යැවීමටද නියමිත බව සඳහන්.

Related posts

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

colombotoday

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද? නැද්ද? එන්ජීඕවක් උතුරේ අමුතු මත විමසුමක

colombotoday