Colombo Today Local News

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

පසුගිය මාස 18ක කාලය තුළ නීතිපති උපදෙස් ඉල්ලා එවා තිබු, අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එසේම, පසුගිය මාස 18 තුළ අධිචෝදනා 12,053ක් ද මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

Related posts

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

මැතිසබයේ කෑම වියදම් කෝටි නවයයි

colombotoday

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday