Colombo Today Local News

අදත් ඇඳිරි නීතිය පනවයි

අද(25) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර, ඊයේ(24) රාත්‍රී 10 සිට අද උදෑසන 4 දක්වා දක්වා ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් දිවයින පුරා සිදු කරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

Related posts

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

පුංචි ඡන්දයට පෙර ඒකාබද්ධයේ 10ක් හිරගෙට !!

colombotoday

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

Admin

රණවිරු දියණියගේ පැමිණිල්ල ඉවත දමා UN ලොක්කෝ සැගවෙති (Video)

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

ව්‍යාජ PCR මුදලට වික්ක මධ්‍යස්ථානයක් වටලයි

colombotoday