Colombo Today Local News

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

බණ්ඩාරගම, අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බලංගොඩ, කල්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 9 වැනිදා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අටලුගම, මරාව ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට කාන්තාවන් ඇතුළු පිරිසක් පහරදී තිබුණි.

පසුව කාන්තාවන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව සැප්තැම්බර් 24 වැනිදා තෙක් බන්ධනාගාර ගත කළේය.

Related posts

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday