Colombo Today Local News

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 06 කට අද (12) පස්වරු 4 සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

මෙම නායයෑම් අනතුරු ඇඟවීම හෙට (13) පස්වරු 4 දක්වා බල පැවැත්වේ.

Related posts

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් !!

colombotoday

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

කුරුණෑගලින් වර්තා වූ ආසාදිතයන් දිස්ත්‍රික්කය පුරා විහිදෙයි

colombotoday

TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !

colombotoday