Colombo Today Local News

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගුවන්තොටුපොල සංචාරකයින්ට විවාත කිරීමට පෙර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday

ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday