Colombo Today Local News

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

beba 1256
පසුගිය වසර තුළ පොළොන්නරුවේ පුද්ගලයින් රුපියල් මිලියන 225ක මත් පැන් පානය කර ඇතැයි මතද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බලකායේ අධ්‌යක්ෂ වෛද්‍ය සමන්ත කිතලආරච්චි කියයි.

පසුගිය වසරේ පොළොන්නරු ජනයා බී ඇති මත්පැන් ප්‍රමාණය ලීටර් 1,852,956 ක් බවත් එය බවුසර් වශයෙන් ගතහොත් බවුසර් 160ක් බවද ඔහු කියා සිටියේය.

හැම ගමක්ම සිගරට් උරන්න ලක්ෂ 2ක් වැයකරනවා

ලංකාවේ හැම ගමක්ම වසරකට සිගරට් වෙනුවෙන් ලක්ෂ 02ක් වැයකරන බවද ඔහු වෛද්‍යවරයා සඳහන් කළේය.

Related posts

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ… කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday