Colombo Today Local News

අගමැති බැදුම්කර හොරෙක් නෙවෙයි.. ඔහු ඉල්ලා අස්විය යුතු නෑ – චන්ද්‍රිකා

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව පියවර ගෙන ඇති බවත්, එම වංචාවට අගමැති රනිල් වික්‍රමසිංහ චූදිතයෙක් වී නොමැති බවත්, ඔහු හොරකම් කර නොමැති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එනිසා ඇතැමුන් කියනා ආකාරයට ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවද ඇය සදහන් කරයි.

කෙසේ නමුත් අගමැතිවරයා පත් කරන ලද පුද්ගලයන් හොරකම් කිරීම ගැන ඔහුට යම් වගකීමක් ඇති බවද ඇය කියා සිටියේ අත්නගල්ලේ පැවති ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

Related posts

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

ඥානසාර හිමිගෙන් ප්‍රශ්න අහන්න ආ උලමාට කටඋත්තර නැතිවෙන්න නිසි පිළිතුරු

colombotoday