Colombo Today Local News

බැදුම්කර කොමිසම නිසා ජනපතිට ජීවිත තර්ජණ !

බැදුම්කර කොමිසම ඇතුළු ආන්දෝලනාත්ම පරීක්ෂණ කටයුතු ඉදිරියට මෙහෙයවීම නිසා ජනපතිට ජීවිත තර්ජන ඇතිව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

 

බැදුම්කර කොමිසම මගින් රෙදි ගැලවී ගිය බවත් අධිකරණයෙන් දඬුවම් ලැබුනත් නැතත් ජනතා අධිකරණයෙන් වරදකරුවනට දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය. මීලගට ශ‍්‍රි ලන්කන් එයාර් හා මිහින් ලංකා ගැන කොමිසමේ කටයුතු අරඹන බවත් එයිට මීට වඩා විශාල වංචා හෙලිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

 

Related posts

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

Admin

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

අරක්කු මිල ඉහළට?

colombotoday