Colombo Today Local News

විමල්ගේ පක්ෂයේ අනුරාධපුර සියළු සංවිධාන විසුරුවා හැරේ.. සියල්ල ශ්‍රීලනිපයට එක්වේ !

ජාතික නිදහද් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු සංවිධාන විසුරුවා හරින බව එහි හිටපු උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

තමන්ගෙන් තොර ජාතික නිදහස් පෙරමුණක් අනුරාධපුරයේ නොමැති බවත්, සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පලකළේ ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

Related posts

මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවාහී වීදි සැරිසරන ප්‍රභාකරන්ගේ රුව (Photo)

colombotoday

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී.. ‘ජාතිවාදීන්’ හිරේ දමන පනත තාවකාලිකව නවතී

colombotoday

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරි

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday