Colombo Today Local News

“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා (Video)

කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.

නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී.

නාම යෝජනා ලබා දෙනවා යැයි පවසා බැසිල් රාජපක්ෂ මහතා තමන්ව නොමග යැවූ බවත් ඔහු චෝදනා කර සිටී.

විජිත රෝහණ විජයමුණි මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනසෙත පෙරමුණේ ටැක්ටරය ලකුණෙන් ඉදිරිපත් වී පරාජයට පත්විය. දින වකවානු සහිතව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිවාර්යෙන්ම මිය යන්නේ යැයි ඔහු විසින් කරන ලද අනාවැකියක් මහත් ආන්දෝලනයට ලක්විය.

[fbvideo link=”https://www.facebook.com/vijitharohanawijemuni.wijemuni/videos/150840919022714/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin