Tag : vehicle price

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday
වාහන මිලදී ගැනීමේ දී අදාල වාහනයේ වටිනාකමින් 70%ක් පමණක් ලීසිං ක්‍රමයට ලබා දීමට හා වාහන කාර්මික පරීක්ෂණයකට ලක් කල යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව...