Tag : mpo

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී

colombotoday
අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස ජනාධිපතිවරයා පත්කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාව සමග කිට්ටු සබදකම් පවත්වන, ලොව පුරා ගොස් රටට හමුදාවට සහ මෙරට සිංහල බෞද්ද ජනතාවට විරුද්ධව...