අද කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලංකාව සමග පැවති ටෙස්ට් තරගයෙන් ලංකාව සමත් විය.
එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.
මෙහිදී වේගවත් ඉනිමක් ක්රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස්කරගත්තේය.
තවද නොදැවී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස්කර ගැනීමට නිශාන් මදුෂ්ක ද සමත් විය.