Colombo Today Sports News

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නොගැනීම කණගාටුවට කරුණක් – මහේල කියයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2021 ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා නොගැනීම කනගාටුවට කරුණක් බව මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේලා ජයවර්ධන මහතා පැවසීය.

IPL 2021 හි ලංකාවෙන් ලැබෙන එකම නියෝජනය වනුයේ පුහුණුකරුවන් සහ උපදේශකයින් පමණි.

Related posts

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday