Colombo Today Local Newsextremism & terrorism activities

අම්පාර පොතුවිල් පල්ලියකදී ෂරියා නීතිය ක්‍රියාත්මක කරයි. – මවුලවිගෙන් වේවැල් පහර. තවත් ගුටි පුජාවකුත් දෙයි. VIDEO

අම්පාර පොතුවිල් ප්‍රදේශයේදී ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පදිංචි පාසල් ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙක් වීදී සංචාරය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් කිසියම් පිරිසක් විසින් එම දෙදෙනා අල්ලාගෙන පල්ලියට ගෙනවිත් ඇති අතර පසුව පල්ලියේ මවුලවිවරයා විසින් ෂරියා නීතිය ක්‍රියාත්මක කර එම දෙදෙනාට වේවැල් පහර දී ඇත.

අදාළ දෙදෙනාට වේවැල් පහර දීමෙන් අනතුරුව පල්ලියට රැස්ව සිටි පිරිස විසින් අතින් පයින් පහර දෙමින් ඉතා කලහකාරී ලෙස හැසීරී ඇත.

Related posts

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

Admin

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin