Colombo Today Local Newsextremism & terrorism activities

අම්පාර පොතුවිල් පල්ලියකදී ෂරියා නීතිය ක්‍රියාත්මක කරයි. – මවුලවිගෙන් වේවැල් පහර. තවත් ගුටි පුජාවකුත් දෙයි. VIDEO

අම්පාර පොතුවිල් ප්‍රදේශයේදී ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පදිංචි පාසල් ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙක් වීදී සංචාරය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් කිසියම් පිරිසක් විසින් එම දෙදෙනා අල්ලාගෙන පල්ලියට ගෙනවිත් ඇති අතර පසුව පල්ලියේ මවුලවිවරයා විසින් ෂරියා නීතිය ක්‍රියාත්මක කර එම දෙදෙනාට වේවැල් පහර දී ඇත.

අදාළ දෙදෙනාට වේවැල් පහර දීමෙන් අනතුරුව පල්ලියට රැස්ව සිටි පිරිස විසින් අතින් පයින් පහර දෙමින් ඉතා කලහකාරී ලෙස හැසීරී ඇත.

Related posts

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

colombotoday

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

colombotoday

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට 31 ට පෙර ස්ථිර පත්විම්

colombotoday