Colombo Today Local News

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවත්,

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිත බවත් එහි සදහන් වේ.

Related posts

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday

මට ගැහුවා. බේරෙන්න ගත් උත්සාහය වීඩියෝ කරලා. | ෆුර්කාන්ගේ බලහත්කාරයට ලක්වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා.

colombotoday

ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් හප්පා තුන්දෙනකු යට කරයි

colombotoday

බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි… පාකිස්ථානුවන් 9ක්, ඉන්දියානුවන් 3ක් ඒ අතර…

colombotoday

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

colombotoday

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday