Colombo Today Local News

“අනිත් වර්ජනවලදීත් ජනතාව මේ වගේම ක්‍රියාත්මක විය යුතුයි” – මැර ප්‍රහාරය ගැන එස්.බී. කියයි

ඛනිජ තෙල් සේවක වර්ජනයට එරෙහිව ජනතාව නැගී සිටි බවත්, ඒ අයුරින්ම අනෙකුත් වර්ජනවලදීද ජනතාව ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයෙ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඛනිජතෙල් වර්ජනය අතරතුර සේවකයන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වර්ජනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට වෘත්තීය සමිතිවලට නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

colombotoday

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday