Colombo Today Local News

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

විනිසුරුවරයකුගේ නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්‍රියාවක් හෙයින් එය අනුමත කළ නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

කතානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාස තුනක කාලයක් ඇප නොදී රිමාන්ඩ් කිරිම පිළිබඳව මැදිහත් වෙන ලෙස කතානායකවරා ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දීය.

Related posts

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

පොහොට්ටුවෙන් එජාපයට එන මන්ත්‍රීන් ගැන කබීර් කියයි…

colombotoday