Colombo Today Local News

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියලට සාපෙක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිළ වාර්තා කළ ඉහළම අගය අද 24 වාර්තා කළේය.

ඒ අනුව ඇමරිකානු ඩොලරයට විකුණුම් මිල රුපියල් 158.173 ලෙස සටහන් විය.

දේශාපාලන අර්බුදය, විදේශ විනිමය ලංකාවට ගලා නොඒම, විදේශ ආයෝජන නොමැතිවීම, ආනයනය වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.

Related posts

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

Video: ඥානසාර හිමියෝ විජිතපුර සටනට යති. නිතිය ක්‍රියාත්මක නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

colombotoday