Colombo Today Local News

යහපාලනය සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරන්ගේ, පොලිස් ලොක්කන්ගේ ඇදිවත රන්ජන් උනා දැමුවා…. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් දේශපාලන බලපෑමට ලබාදුන් බව තහවුරුයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිමිවූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් හඬපට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

පසුගිය ආණ්ඩුව සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරුවරුන්ගේ, පොලිස් නිලධාරින්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ඇදිවත ගැලවී ඇති බවද ඇමතිවරයා කියා සිටී.

Related posts

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

ඉන්දියාව – ලංකාව යා කර පාලමක් හදනවා – ඇමති කබීර් ඉස්ලාම් සමුළුවේදී කියයි

colombotoday

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

colombotoday

වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක් දෙන සේදවත්තේ තේ කර්මාන්තශාලාව

colombotoday