Colombo Today Local News

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

පාලිත රංග බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයාගේ පුත‍්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර විසින් පදවන ලද කැබ් රථයක් අනතුරට පත් වීමෙන් ඔහුද ඇතුළුව පුද්ගලයින් සිවු දෙනෙකු දෙනෙකු තුවාල ලබා ඇත.

රථයේ වේගය පාලනය කරගත නොහැකිය මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී අනතුර සිදුව ඇත්තේ අලුයම 12.45 පමණය.

නිවසකට මෙන්ම ඒ වටා තිබු තාප්පයකට කැබ් රථය ගැටීමෙන් දැඩි හානි වී ඇත.

අනතුරට ලක්ව ඇති කැබ් රථය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් එකක් බවත් අනතුරු සිදු වෙද්දී ඇමති පුත‍්‍රයා බීමතින් සිට ඇති බවත් හෙලිව ඇතැයිද වාර්තා වෙයි.

Related posts

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

colombotoday

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

Admin

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

Admin

ආසාදිතයින් 2500 පසුවෙද්දීත් පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 435ක්

colombotoday

ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයි

colombotoday