Colombo Today Local News

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

පළාත් සභා මැතිවරණය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව පළාත් සභා කිහිපයක මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවත් දේශපාලන පක්ෂ බොහොමයක ඉල්ලීම වී ඇත්තේ පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වීමට යැයිද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related posts

ගෝඨාභයට බය වුනත්, දැන් සජිත්ට මුහුණ දෙන්නම වෙනවා

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday