Colombo Today Local News

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

හිගුරක්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක් තුළ නීති විරෝධී මත්පැන් පෙරූ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ(10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවය.

ඔහු එම පාසලේ ආපන ශාලාවේ සේවකයෙකු බව සඳහන්වේ.

Related posts

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ්

colombotoday

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday

යුද්දෙට බයේ මහින්ද, ගෝඨාභය හෝ මම රටින් පැන ගියේ නෑ – හිටපු හමුදාපති ෆොන්සේකා ජනපති සිරිසේනගේ නිව්යෝක් ප්‍රකාශය පතුරු ගහයි

colombotoday