Colombo Today Local News

ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජණය කිරීමේ චෝදනාවට වරදකරු කරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරිම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

නඩුවට පෙනී සිටිම සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේවන විට උසාවියට පැමිණ සිටින අතර, උසාවිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වේ.

පොලිස් කැරළි මර්ධන ඒකකයේ ජල ප්‍රහාරක රථද මේ වන විට උසාවිය අසල ස්ථානගත කර තිබෙන බව පැවසේ.

Related posts

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

සයිටම් තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍යවරු, රටටම දැනෙන දැඩි තීරණයක් ගනී !!

colombotoday

රටට ආදරයක් තියනවනම් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න එපා.. ඇල්ලේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

colombotoday