Colombo Today Local News

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

පරගහදෙණිය පුස්වැල්ල මාර්ගයේ සිංහපුර ප්‍රදේශයේ දී පරගහදෙණිය දෙස සිට පුස්සැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව බරපතළ තුවාල ලැබූ යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් හා පසුපැදිකරුවන් මාවතගම රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරුවෙකු මියගොස් තිබේ .

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14ක් වයසැති සිංහපුර පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

මැයි 01 වෙනිදා සිට තෙල් මිල ඉහලට

colombotoday

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

Admin