Colombo Today Local News වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධානAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 වගාවට හානි කරන සතුන් පිළිබඳව වගා භූමිය තුළදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න චක්‍රලේඛයක් මගින් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශයක් සිදු කළ යුතු බව Read more
Colombo Today Local News අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවාAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 අඩු ආදායම්ලාභීන් සඳහා දැනටමත් 80% ක සහනාධාරයක් ලබා දෙන අතර එම අලාබය වෙනත් පාරිභෝගික කාණ්ඩවලින් පියවා ගැනීමට සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා Read more
Colombo Today Local News සතොසෙන් දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට කන්නAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 සහල් සහ පොල් ප්‍රශ්නය කාලෙන් කාලෙට පැමිණෙන ප්‍රශ්නයක් යයි ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි. සතොසෙන් ලබා දෙන පොල් Read more
Colombo Today Local News ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයිAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබේ. මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු Read more
Colombo Today Local News පොඩි ලැසී ඇප මත නිදහස්Admin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදාහැර තිබේ. අද පෙරවරුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල Read more
Colombo Today Local News ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවාAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂයෙන් අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි. ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පෙබරවාරි මාසය ඉදිරිපත් කිරීමෙන් Read more
Colombo Today Local News ලුණු ආනයනයට අවසර ඉල්ලලාAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 ලුණු ආනයනයට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇතිබව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ලුණු නිෂ්පාදනය කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වාදෙමින් Read more
Colombo Today Local News බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 රට නන්නත්තාර කර සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී Read more
Colombo Today Local News අයවැයෙන් වැට් අඩුවෙන හැඩAdmin9 December 20249 December 2024 by Admin9 December 20249 December 20240 2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් භාණ්ඩ හා සේවා බද්ධ අඩු කිරීමට රජය සැලසුම් කර ඇත. එම බදු අඩුකිරීමෙන් අහිමිවන බදු ආදායම උපයා Read more
Colombo Today Local News කොළඹ සතොසට ආ පොල් ගෙඩි 200, 66දෙනෙකුට බෙදා දෙයිAdmin6 December 20246 December 2024 by Admin6 December 20246 December 20240 ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම ඊයේ (05 වැනිදා) ආරම්භ කළද කොළඹ ලංකා සතොස කොටුව ප්‍රධාන ශාඛාවට ලබාදී තිබුණේ පොල් ගෙඩි 200 ක් Read more