Colombo Today Local News

සතොසෙන් දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට කන්න

සහල් සහ පොල් ප්‍රශ්නය කාලෙන් කාලෙට පැමිණෙන ප්‍රශ්නයක් යයි ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.

සතොසෙන් ලබා දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට ප්‍රමාණවත් බවද පැවසූ ඔහු ඔහු ඊළඟ දවසේ ගොස් නැවත පොල් ලබාගත හැකි බවද පැවසීය.

එසේ නොකළහොත් දැවැන්ත පොල් හිගයක් ඇතිවන බවත් පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂයේ ඇතැමුන් භූමිතෙල් ගහපු ගැරඬින් සේ කලබල වී ඇති බවද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

Admin

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday