ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.colombotoday1 November 2015 by colombotoday1 November 20150 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ තායිලන්තය බලා පිටත් විය. ජනාධිපතිවරයා සමග භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 60 දෙනෙකුගෙන් සමත්විත විශේෂ දූත පිරිසක් Read more
සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 සුප්‍රකට කාම නිලියක් වන සනී ලියෝන් ලබන දෙසැම්බරයේ ලංකාවට පැමිණීමට සූදානම් වන බව පැවසෙනවා. කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ බැලීස් කැසිනෝ නම් වූ කැසිනෝ ජාලයක් Read more
වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.colombotoday1 November 2015 by colombotoday1 November 20150 බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර තිබේ. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරතවන බැවින් මෙම Read more
BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්colombotoday1 November 2015 by colombotoday1 November 20150 5.3 ක පරිමාණයේ දරුණු භූකම්පනයක් මේ වනවිට නවසීලන්තයේ උතුරු දිවයිනේ Waiouru නගර ප්‍රදේශයේ ඇතිවී තිබෙනවා. නවසීලන්ත වෙලිංටන් අගනුවරට කිලෝමීටර් 230 ක් එපිටින් මෙම භූකම්පනය සිදුවී Read more
අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරුcolombotoday1 November 2015 by colombotoday1 November 20150 අනුරාධපුර යාපනය මාර්ගයේ පුලියන්කුම යන ස්ථානයේ පවත්වාගෙන යන හෙළ බොජුන් හල. මෙම ස්ථානයේ ආලෙවි කරන දේශීය ආහාරවල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති බවත් මෙම ආහාර Read more
වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක් වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය සතියේදී සොයා Read more
දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!colombotoday1 November 2015 by colombotoday1 November 20150 බන්ධනාගාරගතව සිටින එල් ටී ටී ඊ සැකකරුවන් ලබන නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන දීපාවලී උළෙලට පෙර නිදහස් කිරීමට හැකිවෙතැයි නීතිය හා සාමය සහ බන්ධනාගාර Read more
රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !colombotoday1 November 2015 by colombotoday1 November 20150 එංගලන්තයේ දී පැවැත්වුණු 2015 ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත්විය. මේ තරග ජයත් සමග නවසීලන්ත Read more
මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයිcolombotoday1 November 2015 by colombotoday1 November 20151 මහනුවර පරණ මාතලේ පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන මුස්ලිම් දරුවකු තම යහළුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වන විට එම පාසලේ දෙමාපියන් අතර Read more
ගම්මන්පිල අත් අඩංගුවට ?colombotoday1 November 2015 by colombotoday1 November 20151 නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුවක් 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට Read more