Business

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

අනුරාධපුර යාපනය මාර්ගයේ පුලියන්කුම යන ස්ථානයේ පවත්වාගෙන යන හෙළ බොජුන් හල. මෙම ස්ථානයේ ආලෙවි කරන දේශීය ආහාරවල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති බවත් මෙම ආහාර ගැනීමේ ශරීරයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන් බවත් එම ස්ථානයේ වෙළදසැලක් පවත්වාගෙන යන මහත්මියක් පවසනවා. එම මහත්මිය වැඩි දුරටත් පවසන්නේ සියලු නිශ්පාදන සදහා අමුද්‍රව්‍ය ගමෙන්ම සොයා ගන්නා වස විෂ නොයෙදූ එළවලු පලතුරු බවයි.

unnamed-26 unnamed-25 unnamed-24 unnamed-23 unnamed-22 unnamed-21 unnamed-19

Related posts

ඩොලරය 199.40ට නගී

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday

අයි.ඕ.සී තෙල් මිල ඉහළට

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday